සිහිනය පුපුරා යයි

Sihinaya Pupura Yai Chords by Chitral Somapala (චිත්‍රාල් සෝමපාල)
Lyrics
Priyantha Kolombage (ප්‍රියන්ත කොළඔගේ)
Music
Chitral Somapala (චිත්‍රාල් සෝමපාල)
Key
F#m
Key
Intro
------------------------------------
| F#m | B | D | A |
| E | - |
Song
------------------------------------
F#mසිහිනය පුපුරා Bයයි
Dඑක් නිමේෂAයෙන්
පැතූ ප්‍රාර්ථEනා Dසුනු විසුනුව Bmයයි
C#mහිස් අවකාDශේ... ඒ..E..E7
පියා සAලා, දුර ආකාDසේ
යන්නට හැදුBmවා තටු ගිලී ගිEයා
E7ප්‍රාර්ථAනා බොල් සුළගේ Dයයි
ඒ සිහිGනය අද පුපුරාEලයි....
F#mසිතුවිලි සසලව BයයිB7
Dආමග අදුරු වෙAලා
නිසල සිEතේE7
ලැව් ගින්නක් Bmවී.. පෙර මC#mග
ගිනිDලයි දිවිEයේ..
E7පියා සAලා, දුර ආකාDසේ
යන්නට හැදුBmවා තටු ගිලී ගිEයා
ප්‍රාර්ථAනා බොල් සුළගේ Dයයි
ඒ සිහිGනය අද පුපුරාEලයි....
Cහංස විලයි C#dimමේ.. Bකැලබෙන්නේG
E5 F#dim F# C#/Eb/E/F
හංස ගීතයද ගැයෙන්නේ මේ...
පියා සBලා, දුර ආකාEසේ
යන්නට හැදුC#mවා තටු ගිලී ගිF#යා
ප්‍රාර්ථBනා බොල් සුළගේ Eයයි
ඒ සිහිAනය අද පුපුරාF#ලයි.... //