මුවරද සිඳුනේ
- Lyrics
- Dayasena Gunasinghe (දයාසේන ගුණසිංහ)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Fm
Intro
Fm Ab Cm Fm
Bbm Cm Fm Eb
Bbm Fm
Verse 1
Cmමුවරද සිFmඳුනේ Cmරත්සර ලවFmනේ..
බිඟු නැත Bbmයලි ආFmවේ...
සBbmත්සර නිම වී Abඅනුරාගියේ
CmසුසුමකිBbm මතු Fmවූයේ ....
Chorus
Cmමුවරද සිFmඳුනේ Cmරත්සර ලවFmනේ..
Verse 2
Cmහිරු හා Fmපෙම් බැඳි යොවුන් කුමාරී
දැක ඇයි Bbmසඳු හැFmඬුවේ
Abගිලිහුණු රුව ගෙන Ebසීතල රළ පෙළ
Cmකොයි දෙස දෝBbm ඇදුනේFm ......
Chorus
Cmමුවරද සිFmඳුනේ Cmරත්සර ලවFmනේ..
Verse 3
Cmහෙට දින අරුණFmලු දියමත විසිරී
Bbmමල් පුබුදනFm මොහොතේ ....
Abපෙරදා රසඳුන Ebවූ රුව සිහි වී
Cmකවුරුද Bbmවැළපෙන්Fmනේ ....
Chorus
Cmමුවරද සිFmඳුනේ Cmරත්සර ලවFmනේ..