නගේ නගන්න
Nage Naganna Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- D
- Time
- 6/8
| D | - | - | + |
INTRO/INTER
| D | - | Em | - |
| A | - | D | - |
| A | - | - | Bm |
| A | A7 | D | - |
CHORUS
Esusනගේ නගA7න්න මල් DසිEsusනා හදේ A7පිපෙන්න මල්D ලතා
Aජීවිතේ පුරාම ආදරේ සොGරා ගනී
Dඔබෙ යොවුන් Aවියේ යොවුන්D කතා
Esusසිනා නA7ගන්නෙ කාටDදෝEsus සිතේ A7තියෙන්නෙ මොනDවදෝ
Aහෑමදාම මේ වගේම ඇයි උදෑසGනේ
Dඕනදෝ මAගෙන් සෙනේ Dබිදක්
VERSE 1
Aපාසලේදි ඇයි දඟේ Dමෙසේ
Gපාරෙදී Aමොකක්ද මේ රDඟේ
Gmaj7මල් කුමාරියක් වගේ මනාලියක් වගේ
Gmaj7ජීවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි
Back To Chorus
VERSE 2
Aආදරේට මං බයයි අDනේ
Gතාම ඕව Aපුරුදු නෑD වගේ
Gmaj7එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ
Gmaj7ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ
Back To Chorus