නෙක උයන්

Neka Uyan Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්), Pradeepa Dharmadasa (ප්‍රදීපා ධර්මදාස)
Lyrics
Kapila Kumara Kalinga (කපිල කුමාර කාලිංග)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
2/4
Rhythm
pop
Key
INTRO / INTER
| F | - | C | Bb |
| C7 | F | C | F |
| Dm | - | Eb | - |
| F | C | F | - |
CHORUS
Fනෙක උයන් වතු මැDmදින්
Fහමා යයි නව Bbමන්ද Gmමාරුතේ
Fසොඳුර මේ අප Gmපැතුම් සුපිපෙනා
Cහිතමිතුරු Bbවූ වසත්F කාලයයි //
VERSE 1
Fසිතුවමින්C මතුවC7 ආ Fසුසුම් රැල්
Bbබොඳ මලක් මත Cවැටී C7බොඳව යFයි
Gසිහිනයක්Em අවදි වී Amපිය නගයි
Cඅඬ අඳුරු Dසීත කBbඳු මාFවතේ
VERSE 2
Fනොම තැවෙCන් රාC7ත්‍රිFය දිගු විනැයි
Bbහෙට දවස CමීවිතC7ක් සේ Fදිසෙයි
Gනිදැල්ලේEm ගලා ගියAm ජීවිතේ
Cනිම්නයක නDතර වීBb ගිම්F නිවයි