නිල් තරු නෙතු

Nil Tharu Nethu Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Ananda Padmasiri (ආනන්ද පද්මසිරි)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
E
Time
2/4
Rhythm
pop
Key
| E | Amaj7 | C6 | D | G#+ | F#7 | B |
INTRO
| E | - | - | - |
| A | B | E | - |
| E | - | - | - |
| F#m | B7 | E | - |
CHORUS
Eනිල් තරු නෙතු හිනැහේ මේ සුන්F#mදර රැBයෙහි දිලී
සිත Aසතුටේ කිEමිදීලා Aඔබ මා වෙතE යාවීලා
Eආදරේ මල්F#m වරුසාB7 ඇද හැලෙEනා
| - | F#m | B7
Eපෙම් සිතිවිලි පිබිදේ මේ F#mමංගල Bරැයෙහි දිලී
තරු Aරෑනක් පාEයාලා මAල් යායEක් පීදීලා
Eආදරේ මල් F#mවරුසාB7 ඇද හැEලෙනා
INTER
| E | - | - | - |
| A | B | E | - |
| C#m | - | - | - |
| G#m | F#m | E | - |
| E | - | - | - |
| F#m | B7 | E | - |
VERSE 1
F#mමා හා ආ දා Aපෑහී ඒ මEල් මාවතෙහි
F#mනෑ නෑ ආයේ Aසෝ ගී නෑසෙයි ජීEවිතයේ
Cමා හද ලෙන් දොරD ආශාවෝ රැඳෙG∆නා
| F#sus B |
Back To Chorus
VERSE 2
F#mදෑතේ යාවී ආවේ මා ඔබ හා Eසුහදේ
F#mජාතී ජාතී පෑහී ආ ලෙස මේE සසරේ
C6මා ඔබ මින් මතුD වෙන්වීලා G∆නොයනා
| F#sus B |
Back To Chorus