ඔබ ඉන්නවනම්

Oba Innawanam Chords by Ajith Bandara (අජිත් බණ්ඩාර)
Key
Em
Time
4/4
Rhythm
pop
Key
INTRO / INTER
| Em | — | — | — |
| G | — | D | — |
| G | D | G | Em |
| Em | D | Em | — |
CHORUS
Emඔබ ඉන්නවනම් Bmඉන්න Emමා ළඟ
Emනෑ පලක් දුBmර හිDඳිමෙන්
Amඔබ ආදරේ නම් Gඒනන් ළඟටම
Bනෑ දුකක් ළඟEm හිදිමෙන්
INTER
| Em | — | — | — |
| D | — | — | — |
| G | — | D | — |
| Em | D | Em | — |
VERSE 1
Bmහිත තැවෙයි Dරෑ දවාලේ
Dඇයි මෙහෙම දේසEm වාසේ
Cතුන් සිEmතට වේදDනා දී
Emඔබ යාවිG පාව Emපවී
Gආදරය Emනෙත් හැගිAmමෙන්
Dදුක නිවෙයි D7ළඟ හිEmඳීමෙන්
ඔබ Emයාවි Gපාව Emපවී
VERSE 2
Bmඔබ සොයා ආ සිDත ඉගිල්ලී
Dඇස් දෙකම අන්ධEm වුයේ
Cනිම්නයේEm නිල්ලD සේදී
Emආදරය Gනැවි Emනැවි
Gදුක නිවෙEmන පෙම් Amසිනවෙන්
Dසිත නිවෙයි D7දුක Emනැසීමෙන්
ඔබ Emයාවි Gපාව Emපවී