සීත හැන්දෑකරේ

Seetha Handakare Chords by Ajith Bandara (අජිත් බණ්ඩාර)
Lyrics
Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
Key
Am
Time
4/4
Rhythm
pop
Key
INTRO
| Em | Am | D | Am | Em | Am | D | Am |
| + | + | + | + | Am | Em | G | Am |
| Am | Em | G | Am | Am | Em | Am | Em |
| Am | Em | G | Am |
CHORUS
Amසීත හැන්දෑකරේ සුGදු සේද මීAmදුම් මැදින්
Amකන්ද මුදුනින් Gහොරෙන් කවුද එAmබිකම් කළේ
Aපූර්ණ චGන්F#mද්‍රාද ඒ ඈත ලයිEmමේ තැනූ
Aහීන Gප්‍රාසාF#mදයේ චාරු Emදේවි ද මේ
Amසීත හැන්දෑකරේ Gසුදු සේද මීAmදුම් මැදින්
Amකන්ද මුදුනින්G හොරෙන් කවුද එAmබිකම් කළේ
INTER 1
| Am | — | — | — |
VERSE 1
Amකඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්
Gමට පේන හින්දා ඈතින් සඳ පාන Amහැංගුණාදෙන්
Amමඳ සීත මාරුතේ තනි යහන පාළුවෙන්
Gකරකාර ලන්න ඇත්නම් මගේ හීනAm රාජිනී
Dසදා මා පැතූ සිනාවේ ඔCබේ දෑස වාසනාවේ
Cmaj7දයාලූ පෙමින් උදාවේAm සැනසීම මා පැතුවේ//
INTER 2
| Am | Em | G | Am | Am | Em | G | Am |
| Am | Em | Am | Em | Am | Em | G | Am |
VERSE 1
Amසඳරේණු හාඳුවේ හිත මාගෙ නාවමින්
Gමට හාද වු සැනින් මං සඳ තාරකාAm ගෙනෙන්නම්
Amකඳු පාමුලේ තැනූ රන් රෝස මාලිගේ
Gඔබගේ නමින් පුදන්නම් පණසේම මං Amරකින්නම්
Dසදා මා පැතූ සිනාවේ ඔCබේ දෑස වාසනාවේ
Cmaj7දයාලූ පෙමින් උදාවේ Amසැනසීම මා පැතුවේ//