සුදු හංසියේ
- Key
- Bb
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| Bb | — | — | — | Bb | Cm | — | — |
| F7 | — | Bb | — | Eb | — | Cm | — |
| F | — | Bb | — |
CHORUS
Bbසුදු හංසියේ Ebමිහිරාවියේ
සුදු හංFසියේF7 මිහිBbරාවියේ
Bbමගෙ අත දFවටා ඔGmබේ බඳ වEbටා
Bbමා වෙත Adimතව තව ඔබ Gmළං කරගෙනBb
Dmනිර්මල Bbහදවත මුDmමුණන රිGmද්මය
Cmඅහන්න කීවාEb මතකද දවසක්Gm දා
INTER 1
| Cm | — | D7 | — | Eb | — | Dm | — |
| F | — | Bb | — |
VERSE 1
Bbඔබේ ළEbඟම හැම දිනේF හිඳින්නම්
Cmමම ඔබගේමයි ඔබF කීවේBb//
Bbජීවිතය දැනෙන්නේ ඔGබගෙන් බව මට
Cmකියු හැටිBb යළි යළි මතFකේ මැවේ
Ebකියු හැටිF යළි යළි මතBbකේ මැවේ
INTER 2
| Bb | — | — | — | Bb | Cm | — | — |
| F7 | — | Bb | — | Eb | — | Cm | — |
| F | — | Bb | — |
VERSE 1
Bbමගේ හීEbන ගිනි තබාF මියෙන්නම්
Cmඔබ නොලැබීමයි Fමගෙ Bbදෛවේ//
Bbආදරය තිබෙන්නේ විGඳගන්නට මිස
Cmදුක් විඳ Bbවිඳ විඳවන්නF නොවේ
Ebදුක් විඳ Fවිඳ විඳවන්න Bbනොවේ