තාරුකා නිවා

Tharuka Niva Chords by Ajith Bandara (අජිත් බණ්ඩාර)
Key
Em
Time
6/8
Rhythm
pop
Key
INTRO
| Em | — | C | — | Am | — | D | G |
| Em | G | Am | D | C | D | Cmaj7 | Em |
| Em | G | Am | D | C | D | A | C |
CHORUS
EmතාරුකාG නිවා Amදුර ඈත තනිD වෙලා
Cකොහේ ගියාදD දිEmව්‍යාංගනා
Emජීවිතේ Gකියා Amපෙරදාක රැDවටිලා
Cමගේ නොවේද Dදිව්‍යාංEmගනා
නිGක්මී Amනොයා මහDදේ දොGර වසා
Cහදේ රැඳෙන්නD දිCmaj7ව්‍යාංගනා
ළං Amවී ඉඳින්Dන දිEmව්‍යාංගනා
INTER
| Em | G | Am | D | C | D | Cmaj7 | Em |
| Em | G | Am | D | C | D | A | C |
VERSE 1
Gසෝක කල්පනා හිBmතේ තියා
ඉCගිලී නොයා සැඟD7විලා
Amනේක වේදනා Cmaj7සුළගේ විසිDරිලා
Cවෙන්වී නොයන්Dන දිCව්‍යාංE7ගනා
වෙAmන්වී නොයන්Dන දිEmව්‍යාංගනා
| C | Bm | C |
VERSE 1
Gදෑස රිදවනා කBmඳුලැල් මකා
හසCරැල්ල රන් තD7නිවෙලා
Amප්‍රේම ගීCmaj7තිකා කොඳුDරා කියා
Cතුරුලේ නිදDන්න දිCව්‍යාංE7ගනා
තුරුAmලේ නිදන්Dන දිEmව්‍යාංගනා
| C | Bm | C |