සෙව්වන්දියේ දැන් ඉතින්

Sewwandiye Dan Ithin Chords by Ajith Bandara (අජිත් බණ්ඩාර), Minoli David
Lyrics
Nilendra Deshapriya
Music
Navarathna Gamage (නවරත්න ගමගේ)
Key
Bb
Time
4/4
Key
INTRO
| + | + | + | + |
| Bb | - | - | - | Bb | - | - | - |
| Bb | - | F | - | F | - | - | - |
| F | - | F7 | - | Bb | - | - | - |
VERSE 1
Bbසෙව්වන්දියේ දැන් ඉEbතින් මට සBbමුදෙන්න
Eb | F | F | Eb
Ebහාදු දුන් සුසානයෙන් Fනික්මෙන්න
Bb | F | F | Eb
මට මාගෙ EbජීවිCmතේ Gm යළි Bbදෙන්Ebන හැර Bbයන්න
F | Eb
VERSE 2
Bbරත්තEbරන් ආදරෙන් ළංBb වෙලා
Bb | F
Cmසිහිනයක මාF තනිවෙBbලා
හදEb රිදුම් දෙන ආFදරේ ආදBbරේ
Bbහද CmරිදුEbම් දෙනBb ආදරේ F- හද රිදුF7ම් දෙනBb ආදරේ
VERSE 3
Bbඅන්ධකාරේF අහස්Eb ගැබ කැලBbඹිලා
Fසඳ එළිය Bbගොළුවෙලා
BbඔබේF හදවත Bbසිඹිමි මා
Fමුදු ලෙසින්Bb ආදරෙFන් -Bb ආදරෙFන් Bb- ආදරෙන්
VERSE 4
Bbඔබ නමින් මා Fලියූ පෙම්Bb හසුන්
Ebඅවසන් BbහැඟුFම් කොBbඳුරන්න
Bbකඳුළු වැල් වියැළිලා නෙතු අගින්//
CHORUS
Bbරෝස මGmල් අEbතුCmරා යFහනාව සරසBbන්න
Bbමා ඔබේGm මගේEbමයිCm කිFයූ වදන් මුBbමුණන්න
BbආදරEbයේ - ආදරFයේ - ආදරයේBb
VERSER 5
Bbරත්තරන් දැGmන් ඉFතින් Ebආදරෙන් Bbසමුගන්න
Ebහාදු දුන් Cmසුසානයෙන් Ebමගෙ මැණිකBb නික්මෙන්න
Fදැන් ඉතින් හැBbර යන්න