පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa Chords by Jayasri (ජයශ්‍රී)
Lyrics
Rohitha Jayalath (රෝහිත ජයලත්)
Music
Jayasri (ජයශ්‍රී)
Key
Am
Key
Chorus
--------------------------------------------------
Amපිට රට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලාF, දෙවරක් හිතF7ලා බලලාG
යන්නලා E7හිතලා ඔහේලා..Am
Inter
--------------------------------------------------
| Am | - | - | G |
| - | - | - | Am |
Verse 1
--------------------------------------------------
Amගමේ තියෙන ඉඩම් ගෙවල් උගස් තියලාC
Eයන්න හදනවා පිට රට මිල්ලේ E7සොයලාAm
Amසිලින් පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලාG
දිවයනවා නේ කන්Eටේනර් ඇතුළට E7වීලාAm
Amබෝට්ටුවල මුහුදේ මැද්දේ මරුවා සමග පොරC
Eකඳු පල්ල කැලෑ මැදින් ගමE7න බයන් කරAm
Amවටිනා ජීවිතේ එක්ක කරන සෙල්ලමG
මඟ මැරුණාම වග Eකියන්නේ කවුද කියE7න් සඳAm
Verse 2
--------------------------------------------------
Amගෙදර ටවුමේ හන්දි ගානේ රවුම් ගහන සැපC
Eගන්නට බැහැ මෙහේ ආවොත් ආතE7ල් හැම විටAm
Amජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුකG
හිතලා බලලා එන්න Eඇත්ත කිව්වා E7හනිකටAm
Amඋලුප්පලා බොරු සෝබන කියනවා මේ අයC
Eආවාම දැනගන්න ලැබෙයි විE7ඳින මාර දුකAm
Amවිඳුමට හැර විපාකයට යන්න එපා රටG
රැවටෙන්න එපා රEට ඇයෝ කියන E7බයිලා වටAm