සුදු ඇඳුමින්

Sudu Andumin Chords by Jayasri (ජයශ්‍රී)
Lyrics
Rohitha Jayalath (රෝහිත ජයලත්)
Music
Jayasri (ජයශ්‍රී)
Key
G
Key
Intro
---------------------------------------------
| G | - | Am | - |
| G | - | Am | - |
| C | - | G | - |
| D | - | G | - |
Chorus
---------------------------------------------
G සුදු ඇඳුමින් සැරි මුව හසරැAmල්ලේ
G අරලිය ගහ යට සුවිසිරු නිල්ලේAm
C තනිවන විට මා සමඟින්
G ඉඟිකර අදිමදි කරමින්
D තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්Gලේ
Verse 1
----------------------------------------------
Emරන්තරු වට කර පායන සඳ ඇඳි
සෙවණැලි සිතුවම් රෑ
Cසිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්න...ේD
Emඅඩවන් වූ දෙනෙතින් ඔබ බැලූ කල
මගේ සිත ඉවසනු බෑ
Cකුමරියෙ ඇයි ඔබ තනියෙන් සුසුමන් පෑDDsus4D
Cකුමරියෙ ඔDබ D7අද මා ළඟ නෑG
Verse 2
----------------------------------------------
Emගං තෙර ළඟ බට පඳුරේ සිලි සිලි
හඬ මැද සිහිලැල් රෑ
Cකුළුඳුල් හැඟුමන් විසිරෙන්න..D.ේ
Emපාසල් යන ඔබ මාවත සිහිවෙනවිට
මට ඉවසනු බෑ
Cමගේ සිත තනිවම, දොඩවයි
සමඟින් ඈDDsus4D
Cකුමරියෙ ඔDබ D7අද මා ළඟ නෑG