පියමැන්නේ

Piyamenne Chords by Jayasri (ජයශ්‍රී)
Key
Gm
Key
Verse 1
------------------------------------
GmපියමැBbන්නේ ඇයි ද එCmසේ
රිදEbවා...Fලා ඔබ මා සිත මෙසේBb
දුර ගව්Gmවේ, මා ඉන්Cmනේ
මතකේ Ebරැඳුන Fප්‍රිය සිතුවිල්ලේBb
සෙවනැලි මාවතේCm
ඇඳි ඒ Gmජීවිතේ
රළ මත සාගරේCm මැතු වේවාD
සදා ප්‍රියD7 සිහිනේ
Chorus
------------------------------------
Gmසියුමැලි ඔබ වත රැඳි ඒ
දෙකොපුල්F කී කතා
ඇCmසේ සවන් පුFරවා මගේ දැනේGm
අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ Fරටා
මැCmකී ගියා Fරැල්ලෙන් ඊසාන රැGmයේ
Verse 2
------------------------------------
Gmසිත ගත්තේBb
නැතුව නොවේCm
සැමEbදා එලෙස බලා Fඇයි ඉන්Bbනේ
හද අරණේ Gmරැඳුණු සෙනෙහේCm
පුබුEbදා සොයනු මැනF හසරැල්ලේBb
නැතුවත් මේCm භවයේ
මතු එන ජීGmවිතේ
සැමදා ඇCmගේ සෙනෙහේ
සතු වේවාD
සදා ළD7ඳුනේ