සුන්දරියේ
- Lyrics
- Rohitha Jayalath (රෝහිත ජයලත්)
- Music
- Jayasri (ජයශ්‍රී)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- reggae
Chorus
--------------------------------------------------
සුන්දරිAයේ, ගෝමරියේBm.. ඔබ නෙතිGන් කතා කළ හැටිEm
මට මතක තිබේ...A
සුන්දරිAයේ, ගෝමරියේBm..
මගේ Gසිතේ ඔබේ සේයාEmරූ තවම තිබේ...A
Aවනයේ පිපුණු උDඩවැඩියා මල, සුවඳ Emවිහිදවන්නේA
Aදොළේ පීනාන Dහැටි දැක, මගේ සිතේ Emඇලුම් බැඳුණේA
ඔබ Dගැයූ ගීත තවමත් සවEmනේ රැව්දේ..A
ඔබේ Dරැඟුම් මගේ දෙනෙතේDm සිතුවම් බැඳුණේA
මගේ Gසිතේ පැතුම් කවදා යEmළි ඔබ හමුවේ..A
Inter
--------------------------------------------------
[| Bm | - | G | - |
| A | - | - | - |]
Rap
--------------------------------------------------
Aසිදාදියෙන් ආ නගරං බච්චෝ
කෙළ පොජ්ජ, බොට නෑ බට්ටිච්චෝ
ළෙන්ගතු කම් දැම්මොත් නළුවො බට්ටෝ
ඉළ ඇට කූඩුව කඩනවා කජ්ජෝ
මම කදිරං දැන ගන් කායිචං දෝ
ගෝමරී පැටික්කි මගේ පණ සොච්චෝ
පංගාතු කෙරුවේ ගොබිලයි ලොක්කෝ
ඈ අත බලන් ලොක්කා මංගච්චෝ
Verse
--------------------------------------------------
Aඋඹලා වැදි නායDකගේ දූ බව මමත් දැEmනුයි දන්නේA
Aකදිරගෙ අත ගන්නටD ඉන්නා වනයේ වැEmදි මෝහිනියේ..A
ඔබ වDනයට පිපිලා වනයම Emබාර වන්නේA
මට නගDරෙන් ඔබ වැනි අය නැDmහැ හමුවන්නේA
මතු ජීGවිතයේ හමුවන්නට පැතුමන් වේ..A