ශීලා

Sheela Chords by Jayasri (ජයශ්‍රී)
Lyrics
Rohitha Jayalath (රෝහිත ජයලත්)
Music
Jayasri (ජයශ්‍රී)
Key
Am
Time
4/4
Key
----------------------------------------
Amෂීලා මේ Emගීතයෙන් වත් දැන ගන්න
Gමගේ හදවතේ දුකE
Intro
----------------------------------------
[| Am | - | E | - |
| G | - | Am| - |]
Verse 1
----------------------------------------
C බලු බලු හැමතැනම සිහිනෙEmන් වගේ
C සැඟවුණු සේයාවන් Emමා දෑසේ ඇඳේ.....
F සුළඟේ පාවී මDmගේ ගී යාවී...
F ඇසුණොත් එනවාදෝ Eසොඳුරියේ මගේ......
Chorus
----------------------------------------
මා හද සේරාදීAmලා හේයි කොහෙදෝ යන්Emනේ මෙසේ
සිත රිGදවන්න එපා හද බැඳි ආEදරේ
තනිවීAmලා හේයි මා ඉEmන්නේ කෙසේ
Gඑයිදෝ මEගේ කුමාAmරී....
Inter 1
----------------------------------------
[| Am | - | E | - |
| G | - | Am| - |]
Verse 2
----------------------------------------
C ලොවෑම නැවතිලා නිහඬයිEm වගේ
C තනිකම පාලුව දැවටීEm හදේ
F දුරකථනයකින් ඔබ ඇමDmතුවේ
F සිතමින් ඉන්නෙමි Eතනි ලෝකයේ
Chorus
----------------------------------------
මා හද සේරාදීAmලා හේයි කොහෙදෝ යන්Emනේ මෙසේ
සිත රිGදවන්න එපා හද බැඳි ආEදරේ
තනිවීAmලා හේයි මා ඉEmන්නේ කෙසේ
Gඑයිදෝ මEගේ කුමාAmරී....
Adlib
----------------------------------------
Dmතනිවුණු යහනට එන විට
Amතවමත් ඔබගේ සුවඳ දැනේ මට
Emසිහිනෙන් ඔබෙ රුව දැකගන්නවත්
Amවරම් ලැබේවිද මට
ඔබේ Dmලස්සන ඇස් දෙක වෙනකෙකු
හට ළදි වෙAmන්න එපා
Eඑයිදෝ එයිදෝ එයිදෝ මගේ කුමාAmරී..
Inter 2
----------------------------------------
| Am | - | E | - |
| G | - | Am | - |
| - | - | E | - |
| G | - | Am | - |
Chorus
----------------------------------------
මා හද සේරාදීAmලා හේයි කොහෙදෝ යන්Emනේ මෙසේ
සිත රිGදවන්න එපා හද බැඳි ආEදරේ
තනිවීAmලා හේයි මා ඉEmන්නේ කෙසේ
Gඑයිදෝ මEගේ කුමාAmරී....
End
--------------------------------------
Amෂීලා ෂීලා හේ ශීලා ෂීEmලා හෝ.. (Repeat 4x)
Gඑයිදෝ Eමගේ කුමාAmරී...