සඳුද අවදියෙන්
- Lyrics
- Priyananda Wijesooriya
- Music
- Amarasiri Peiris (අමරසිරි පීරිස්)
- Key
- G
- Time
- 4/4
INTER
[[|G |Em |Bm |Em|]]
| G | - | - | - |
| Em | - | Am | - |
| D7 | G |
[[|G |Em |Bm |Em|]]
CHORUS
Gසඳුද අEmවදියෙDන් තරුද F#අවDදියෙන්
Emමේ නිශාන්GතයේGB+Em
Emඔබ ලඟ නැති Dතව දිනක් ගෙවී යයි
තනිවුන වසන්Gතයේ...//
INTER
| G | - | - | - |
| Em | - | Am | - |
| D7 | G |
VERSE 1
GසීතලEm ඇතිරුනුG මිහිEmලිය Gලය මත
Gකොද කිණි බිඟු වුනි මධු පුරවා
D7උණුසුමG දිස්Eවුනෙ Cනෑ නෙEmත මානෙට
Dඔබලඟ නැතිවුGණු අද මාD7 තනිවGම
VERSE 2
පGහන් Emනොදැල්වෙGන ඔබෙ පැEmල්පතG තුල
Gනිදිමත අඩනෙතු පිය සනහා
D7මගේම කඳුGලක් Eවී පිCණිබිEmදු ලෙස
Dඔබෙ කවුළුව ලඟG පිපි මD7ල්පෙGති මත