සරස වසන්තය

Sarasa Wasanthaya Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්), Anoma Rasaputhra
Lyrics
Niar N Kasim
Music
Jagath Jayawardhana
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | - | - | - |
| Eb | - | Fm | - |
| Bb7 | Gm Ab | Bb Db | Eb |
| Cm | - | Fm | Ab Cm |
| Fm | - | Bb | Cm |
CHORUS
Cmසරස වසන්තය Bbආයෙත් එනවානCmම්
Fමගේ තරුණ විය Bbමං ඉල්ලාගන්Ebනම්
| G7 |
Fmඅපේ අතීතයෙEb මල් මාවත්වGල ඇවිදCmන් යන්නට
| - | Eb |
Abසරස වසFmන්තය Bbආයෙත් එනවානCmම්
INTER
| Cm | - | Ab | - |
| Fm | - | Eb | - |
| Ab | Eb | Eb∆ | Dm |
| Eb | - | - | - |
| Eb | Bb | Cm | Ab Bb |
VERSE 1
Cmලියූ සුපෙම් Bbකවි හසුන් පුරාවට
Abපොත් පිටුවක එයBb හංඟා Ebගන්නට
| Cm | - |
Fmබොරු විස්සෝපෙBbන් අහක බEbලන්නට
Fmආයෙත් හමුවීG7 හිනා නCmගන්නටCm
| Eb7 |
Abසරස වසFmන්තය Bbආයෙත් එනවානCmම්
Back To Chorus
VERSE 2
Cmදෙනෝදහක් මැද Bbසිත් හංඟන්නට
Abසැගවූ ප්‍රේමBbය නෙතින් Ebකියන්නට
| Cm | - |
Fmකාත් කවුරුBbත් නැති Ebසීමාවක
Fmහොරෙන්ම හමුවී G7පෙමින් Cmදොඩන්නCmට
| Eb7 |
Abසරස වසFmන්තය Bbආයෙත් එනවානCmම්
Back To Chorus