සොඳුරු අතීතයේ
- Lyrics
- Malani Jayaratne (මාලනී ජයරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
Chorus
Dසොඳුරු අතීතයේ Gනිමල පැතුම වී
Cමගෙ හද තුල Emඔබ ඉන්න Dඇති
Gඒ හින්දා යCලි සෙනෙහෙ සිතින් අපි
Dආදරයෙන් හමුGවෙන්න ඇති...
Dසොඳුරු අතීතයේ නිමල පැතුම වී
Cමගෙ හද තුල Emඔබ ඉන්න Dඇති
Gඒ හින්දා යCලි සෙනෙහෙ සිතින් අපි
Dආදරයෙන් හමුGවෙන්න ඇති...
Verse
Dකඳුළු සුසුම් Gමැද සතුටු සිනා මැද
Cභවය පුරා ලඟ ඉන්න ඇDති
Gඑදත් මගේ සිත අද මෙCන් කැපDවී
Dඔබේ නමට Cපුද දෙන්නG ඇති
සොඳුරු අතීතයේ නිමල පැතුම වී...
Verse 2
Gනොසැලී නොතැවී Cබාධක හDමුවේ
Cආ හින්දාG ජය ගන්න Dඇති
Dආත්ම ගණනේ පුGරුදු ලෙසින් අපි
Cමේ අයුරින් GහමුවෙDන්න ඇති
Verse 3
Dසොඳුරු අතීතයේ Gනිමල පැතුම වී
Cමගෙ හද තුල Emඔබ ඉන්න Dඇති
Gඒ හින්දා යCලි සෙනෙහෙ සිතින් අපි
Dආදරයෙන් හමුGවෙන්න ඇති...
Dසොඳුරු අතීතයේ Gනිමල පැතුම වී
Cමගෙ හද තුල Emඔබ ඉන්න Dඇති
Gඒ හින්දා යCලි සෙනෙහෙ සිතින් අපි
Dආදරයෙන් හමුGවෙන්න ඇති...