පවනට සැලෙනා
- Lyrics
- Dharmasiri Bandaranayake (ධර්මසිරි බණ්ඩාරනායක)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- D
[Intro
D C
G C D
DHmmmm........
DHmmmmD7.......
D C
G C D
Chorus
DපවනටC සැලෙDනා.... Dදොඹ මල් CසුවDඳින්
ආදර D7හසරැලිC මුවට නැගෙයිදෝ..DCD
Dසවනට Cකොඳුරා.D... Dපවසන Cවදනින්D...
ආදර D7හැඟුමන්... Cසිතට දැනෙයිදෝ..D..
Inter
D C
G C D
DHmmmm........
DHmmmmD7......G.CD
D C
G C D
Verse 1
Dමල් ඇතුD7රුණු ඒ සුGව යහDනේ ඔබ
අඩවන් Cදෙනෙතින් Dආල වඩයිදෝ
Dමා ඇකD7යේ සිට Gපොඩි පුතු Dහඬනා
ඒ දුක්Cබර හඬ ඔබD7ට ඇසෙයිDදෝ
Inter
D C
G C D
DHmmmm........
DHmmmmD7......G.CD
D C
G C D
Verse 2
Dඇකයේ D7සිට මා Gපුතු හඬDනා සඳ
ලේ කිරි Cවී දැයි D7නොදනිමි Dමා ළඳ
අසරණ D7දෙනෙතින් Gපුතු දෙස Dබැලු සඳ
දුටුවේ Cවැගිරුණු D7කඳුළු පමණි ළDඳ
Inter
D C
G C D
DHmmmm........
DHmmmmD7......G.CD
D C
G C D
Chorus
DපවනටC සැලෙDනා.... Dදොඹ මල් CසුවDඳින්
ආදර D7හසරැලිC මුවට නැගෙයිදෝ..DCD
Dසවනට Cකොඳුරා.D... Dපවසන Cවදනින්D...
ආදර D7හැඟුමන්... Cසිතට දැනෙයිදෝ..D..
Fade
D C
G C D