ඔබ හා මෙමා
- Lyrics
- Wimala R. Pieris (විමලා ආර්. පීරිස්)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Am
Chorus
ඔබ Amහා මෙමා, අතිDmනත් අGරන්
අපEmගේ ලොවේ තනිAmවූ එදා
ඔබ Fමා Amදෙපා Dmදෑතින් Gබදා
සිප Emගත් එදා සිහිGවෙනවා
සිප Emගත් එදා සිහිGවෙනAmවා
Verse 1
භවAmයෙන් භවේ මෙලෙEmසින් බැඳී
අප Amආ ගමන් අමCතක වුGවත්
ඔබAmගෙයි මGගෙයි හද Amමන්දිරෙන්
නැගEm ආ ස්වරේ එක්වූ දිDmනේ සිහිGවෙනවා
එක්Emවූ දිනේ සිහිGවෙනAmවා
Verse 2
ඔබ Amමා දෙනෙත් මා Cඔබේ දෙනෙත්
එක්Amවී වෙලී සෙනෙEmහස සෙවූ
ඒ සොඳුරු Dmදා සිහිGවෙනවා
ඒ Em සොඳුරු දා සිහිGවෙනAmවා
Chorus
ඔබ Amහා මෙමා, අතිDmනත් අGරන්
අපEmගේ ලොවේ තනිAmවූ එදා
ඔබ Fමා Amදෙපා Dmදෑතින් Gබදා
සිප Emගත් එදා සිහිGවෙනවා
සිප Emගත් එදා සිහිGවෙනAmවා