මුළු ලොවම නැති උනත්
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
Intro
G Am
G D G
Chorus
මුළු Amලොවම නැති උනත්
Eඑකම හGදවතක්
ඇත ඔAmබේ..Ab නාමAmයෙන්
Eඇත ඔCබේ..D7 නාමGයෙන්
මුළු Amලොවම නැති උනත්
Eඑකම හGදවතක්
ඇත ඔAmබේ..Ab නාමAmයෙන්
Eඇත ඔCබේ..D7 නාමGයෙන්
Inter
G E
Am G
G Am C G
G Am C G
G Em D7 G
Verse 1
Gඔබේ සෙවණෙහි Amරැඳී ඉන්නට
වරම් නැති වූ Gලෝකයෙන්..
Gඔබේ සෙවණෙහි Amරැඳී ඉන්නට
වරම් නැති වූ Gලෝකයෙන්..
වෙන්ව Bmසිටිනා G7හුදකCලාවේ...
Gඑකම එක හදAmවතක්
Eඇත ඔCබේ...D7 නාGමයෙන්
Chorus
මුළු Amලොවම නැති උනත්
Eඑකම හGදවතක්
ඇත ඔAmබේ..Ab නාමAmයෙන්
Eඇත ඔCබේ..D7 නාමGයෙන්
Inter
G E
Am G
G Am C G
G Am C G
G Em D7 G
Verse 2
Gලොවේ දිනයෙක Amතනි වුණෝතින්
ඔබේ හද සෝ Gතාපයෙන්
Gලොවේ දිනයෙක Amතනි වුණෝතින්
ඔබේ හද සෝ Gතාපයෙන්
සොයා Bmඑන්නට G7සිටින Cකැපවී
Gඑකම එක හදAmවතක්
Eඇත ඔCබේ...D7 නාGමයෙන්
Chorus
මුළු Amලොවම නැති උනත්
Eඑකම හGදවතක්
ඇත ඔAmබේ..Ab නාමAmයෙන්
Eඇත ඔCබේ..D7 නාමGයෙන්
මුළු Amලොවම නැති උනත්
Eඑකම හGදවතක්
ඇත ඔAmබේ..Ab නාමAmයෙන්
Eඇත ඔCබේ..D7 නාමGයෙන්