චන්ඩිකමට රන්ඩුවක් වෙලා

Chandi Kamata Randuwak Wela Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
G
Key
Intro
G G D D
G G D7 C G G
Chorus
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Inter
G G D D
G G D7 C G G
Verse 1
-------------------------------------
Gඅයියට ගහලා - නංගිව විකAmලා
Dයාළුවො ටික D7තරහා වෙGලා
සෙල්ලම් Amකරන්නේ කා සමGගින්දෝ
Amපුංචි පුතා D7දැන් තනිවෙනGවා
Chorus
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Inter
G G D D
G G D7 C G G
Verse 2
Gඅයියයි නංගියි - යාළුවො ගොන්Amනයි
Dසේරම හොඳ D7දරුවෝ වෙGලා
එකමුතු Amවුණා නම් - නේ හොඳ Gවෙන්නේ
Amපුංචි ළමයි D7වස නෑ පැGටියෝ...
Chorus
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා
Fade
Gචන්ඩිකමට Emරන්ඩුවක් වෙAmලා
Dපුංචි පුතා D7ඉන්නෙ හැංගිGලා