හෙමින් සැරේ පියා විදා

Hemin Sere Piya Wida Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න), Sunila Abeysekara (සුනිලා අබේසේකර)
Lyrics
Dharmasena Pathiraja (ධර්මසේන පතිරාජ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Am
Key
Intro
Am
Chorus
Amහෙමින් සැGරේ පිFයා විAmදා
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Amපලා ඇGවිත් සිFතුම් .G.. සියොAmතුන්
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Bridge
Amහා හා Gහා හා හා හා හා හා හා Amහා හා
Amහා හා Gහා හා AmහාAm
Verse 1
Amමලක් Gනම් එය මලක් Amවුව මැන
Amසිනිඳු සුFකොමල...Amආ ආ ආ
Gරුවෙන් Amසරසන
Amවිලක් Gනම් එය විලක් Amවුව මැන
Amනීල ඉඳුFවර....Amආ ආ ආ
Gදියෙන් AmඋපදිනAm
Chorus
Amහෙමින් සැGරේ පිFයා විAmදා
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Amපලා ඇGවිත් සිFතුම් .G.. සියොAmතුන්
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Bridge
Amහා හා Gහා හා හා හා හා හා හා Amහා හා
Amහා හා Gහා හා Amහා
Verse 2
Amනැවුම් Gවත්සුනු රොනින් Amමත්වී
Amසිහින Fනිම්නය..Am.
Gසුපුෂ්පිත Amවෙයි
Amසිහින් Gහඬකින් මහද Amඅමතයි
Amමුදා Fහැරදා..Am...
Gපවුරු Amසිරි යහනේAm
Chorus
Amහෙමින් සැGරේ පිFයා විAmදා
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Amපලා ඇGවිත් සිFතුම් .G.. සියොAmතුන්
සුමුදු Gසයනේ සිනිඳු ඇතිරිAmල්ලෙන්
Bridge
Amහා හා Gහා හා හා හා හා හා හා Amහා හා
Amහා හා Gහා හා Amහා
Fade
Amහා හා Gහා හා හා හා හා හා හා Amහා හා
Amහා හා Gහා හා Amහා