පියුම් නීල විල
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Em
Introduction
D G D G
A Em A Em
A D G Em
D Em
Chorus
Emපියුම් නීල විල Gඋපන් ලියේ Emඅහංකාර ඔබෙ Gයොවුන් වියේ
නෙතු Aකැලුම් වැදී මගෙ හිත Gදුකින් රිදේ
Emසිඳංගනා මුදු වදන් මලින් මට Dපවන් සලන් කුමරී
Cවසන්ත කතාව කියන්න කෝමල Emසිනා පොදින්
Emපියුම් නීල විල Gඋපන් ලියේ Emඅහංකාර ඔබෙ Gයොවුන් වියේ
නෙතු Aකැලුම් වැදී මගෙ හිත Gදුකින් රිදේ
Emසිඳංගනා මුදු වදන් මලින් මට Dපවන් සලන් කුමරී
Cවසන්ත කතාව කියන්න කෝමල Emසිනා පොදින්
Interlude
D G D G
A Em A Em
A D G Em
D Em
Verse 1
Emඔබගේ වරCලේ කුසුEmමේ සුදු රේණු පCවා
Cසුවඳ Amදෙවා Dපාවේ G/Dරෑ Emසිහිනේ
Emමා හා G/Dරෑ පාEmනේ
Chorus
Emපියුම් නීල විල Gඋපන් ලියේ Emඅහංකාර ඔබෙ Gයොවුන් වියේ
නෙතු Aකැලුම් වැදී මගෙ හිත Gදුකින් රිදේ
Emසිඳංගනා මුදු වදන් මලින් මට Dපවන් සලන් කුමරී
Cවසන්ත කතාව කියන්න කෝමල Emසිනා පොදින්
Interlude
D G D G
A Em A Em
A D G Em
D Em
Verse 2
Emඔබගේ Cදෙපයේ Emවෙලෙනා හඬ නූපුරCයේ
CජීවනAmයේ Dරන්වන් G/Dපෙම් අරEmනේ
Emආදර G/Dගී වරුEmනේ