කෝ මා පැතූ ඔබෙ ආදරේ
- Lyrics
- Ranjith Weerasinghe (රංජිත් වීරසිංහ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- D
Chorus
Dකෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ Amආ...දGරේ
Dකෝ මා පැතූ
Verse 1
Dආවේ එදා මා Gතනි වී ලොDවේහි
නැති වී ගිCයා ඒ හැඟුමන් Dමෙහී
Dආවේ එදා මා Gතනි වී ලොDවේහි
නැති වී ගිCයා ඒ හැඟුමන් Dමෙහී
යළි මා අනාතයි උතුරා ගලා යයි
CසංවේදDනා
Chorus
Dකෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ Amආ...දGරේ
Dකෝ මා පැතූ
Verse 2
Dඈ හා අතීතේ Gගැයු ගීත Dරාවේ
මුසු වී ඇCසේවා සුළඟේ පDවා
Dඈ හා අතීතේ Gගැයු ගීත Dරාවේ
මුසු වී ඇCසේවා සුළඟේ පDවා
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
Cදැන් ඈ දDමා
Chorus
Dකෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ Amආ...දGරේ
Dකෝ මා පැතූ