අඳුරු කුටිය තුල

Anduru Kutiya Thula Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
P.S. Alawaththage (පී. එස්. අලවත්තගේ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Ebm
Key
Intro
Ebm Abm Ebm
Chorus
Ebmඅඳුරු කුටිය තුල දොරඟුලු ලාගෙන
Abmගයන ගීතිකා Gbයදින යාBbmතිකා
Dbදෙවියන් හට නෑEbmසේ, ඒ
Dbදෙවියන් Abmහට නෑසේEbm
Ebmපොළව කොටන තැන, පාර තනන තැන
Abmගිනියම් අව්වේ Gbමහ වරුසාBbmවේ,
Dbදෙවියෝ වැඩ ඉන්නේEbm
Dbදෙවියෝ Abmවැඩ ඉන්නේEbm
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmආආආආ ආආආEbmආආ ආආආආAbm
Abmආආආ ආආආEbm ආආආEbm
Interlude
Ebm Abm Ebm
Ebm Ebm
Verse 1
සිEbmනිදු සුGbවැති සළු, Abmසිරසින් Ebmහැරදා
දූEbmවිලි මGbඩ වැකි Abmපිළි ගත Ebmපලදා
Ebmදෙවියන් රුව දක්නට හැක්කේ
ආAbmආ GbආආBbmආආEbm
Chorus
Ebmඅඳුරු කුටිය තුල දොරඟුලු ලාගෙන
Abmගයන ගීතිකා Gbයදින යාBbmතිකා
Dbදෙවියන් හට නෑEbmසේ, ඒ
Dbදෙවියන් Abmහට නෑසේEbm
Ebmපොළව කොටන තැන, පාර තනන තැන
Abmගිනියම් අව්වේ Gbමහ වරුසාBbmවේ,
Dbදෙවියෝ වැඩ ඉන්නේEbm
Dbදෙවියෝ Abmවැඩ ඉන්නේEbm
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmආආආආ ආආආEbmආආ ආආආආAbm
Abmආආආ ආආආEbm ආආආEbm
Interlude
Ebm Abm Ebm
Ebm Ebm
Verse 2
කුEbmසුම් සGbඳුන් දුම් සුAbmවඳින් වැEbmලකී
ගEbmත නැඟි Gbදාඩිය සුAbmවඳින් සැEbmරසී
Ebmදෙවියන් හා එක්විය හැක්කේ
ආAbmආ GbආආBbmආආEbm
Chorus
Ebmඅඳුරු කුටිය තුල දොරඟුලු ලාගෙන
Abmගයන ගීතිකා Gbයදින යාBbmතිකා
Dbදෙවියන් හට නෑEbmසේ, ඒ
Dbදෙවියන් Abmහට නෑසේEbm
Ebmපොළව කොටන තැන, පාර තනන තැන
Abmගිනියම් අව්වේ Gbමහ වරුසාBbmවේ,
Dbදෙවියෝ වැඩ ඉන්නේEbm
Dbදෙවියෝ Abmවැඩ ඉන්නේEbm
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmබලන් කඩතුරා Bbmහැර දෑEbmසේ
Ebmආආආආ ආආආEbmආආ ආආආආAbm
Abmආආආ ආආආEbm ආආආEbm