රත්තරන් නෙත්

Raththaran Neth Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Em
Key
Intro
රත්තEmරන් නෙත් දෙකින්, සGලා සිහිල් පDවන්
Emජීවිතේ ලBmසෝ තැවුල් නිCවන්න Dරත්තEmරන්
රත්තEmරන් නෙත් දෙකින්, සGලා සිහිල් පDවන්
Emජීවිතේ ලBmසෝ තැවුල් නිCවන්න Dරත්තEmරන්
Verse 1
Emහා හහා Dහා Gහ්ම් Dහ්ම් Emහ්ම්
Emතාරකා සිනා දැලේ, Cරන් කැළුම් දිEmගේ
Emආදරේ ගලා හැලේ, Cසිහිනයක් වEmගේ
Gපාළුවේ වෙAmලී හඬා වැGටෙද්දි ජීවිතේ
Emමා දිහා Amලඟාව ඉන්න Bmරත්තරන් මEmගේ
Chorus
රත්තEmරන් නෙත් දෙකින්, සGලා සිහිල් පDවන්
Emජීවිතේ ලBmසෝ තැවුල් නිCවන්න Dරත්තEmරන්
Verse 2
Emහා හහා Dහා Gහ්ම් Dහ්ම් Emහ්ම්
Emමාරුතේ හමා වනේ, Cමල් උයන් දිEmගේ
Emපාවෙනා වලාකුළේ, Cසිසිලසක් වEmගේ
Gවේදනා නිAmවී ඔබේ සුGනීල නෙත් විලේ
Emජීවිතේ සිAmනා නඟාවී Bmසෙනෙහසින් හEmදේ
Chorus
රත්තEmරන් නෙත් දෙකින්, සGලා සිහිල් පDවන්
Emජීවිතේ ලBmසෝ තැවුල් නිCවන්න Dරත්තEmරන්