වළා අතුළ සිරියහනේ
- Lyrics
- Sunil Rathnayaka (සුනිල් රත්නායක)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Eb
Chorus
---------------------------------
Ebවළා අතුළ සිFmරියහනේAb
Ebඋණුසුම් හිරුCm කේන්ති පොEbරවා
Ebඉන්ද්‍රචාප AbකුමාරFmයා
Bbනිදා වැටෙනEbවා
Ebමල් සුගන්ධයෙFmන් නැලAbවෙන
Ebලතා මඩුල්ලේCm ලැගගෙනEb
Ebරැන් රැAbන් සියොතුFmන් ගී
Bbසින්දු කියනEbවා
Verse 1
-----------------------------------
Ebජීවිතය වගේ මුFmමුණනEb
Abආදරය වගේ BbදිලිහෙනEb
Bbදිය තරංග පොකුරක්Eb
එළිFmයෙන් නලියනEbවා
Verse 2
----------------------------------
Ebනොදරුවෙකු අතිFmන් බොඳවුණEb
Abසිතුවමක් ලෙසිBbන් සුන්දEbර
Bbආදරය නෙතින් දස අතEb
Fmරටා වියනවාEb
Verse 3
----------------------------------
Ebකිරිවැදී නටන FmගොයමටEb
Abමීදුමෙන් වැටුBbණු පිණි Ebකැට
Bbරන් දමක් වගේ ගෙල වටEb
Fmරනින් දිලෙනEbවා
Verse 4
----------------------------------
Ebහෙටක් ගැන යමFmක් නොදකිනEb
Abහෙටක් තිබේBbදැයි නොසිතෙනEb
Bbකෙනෙක් මධු විතක් තොල් අEbග
Fmතවරා ගන්නවාEb