ආදරයක හැඟුමක්

Adarayaka Hangumak Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල), Vijaya Kumaratunga (විජය කුමාරතුංග)
Key
C
Time
2/4
Key
INTRO
| C | G7 | - | C |
| C | Dm | - | C |
| C | F | G | C |
| C | G7 | C | - |
CHORUS
Cආදරයක හැඟුමGක් සිතෙහි
Cනොතිබුණු කාලෙක Gපෙර දිනෙහි
Cමා හට ඔGබ හමුCවුDmණු Gවිටදී
G7මතකයි Cහද කිG7තිකැවුණුC හැටි //
INTER
| C | - | Dm | G |
| G | E+ | Am | C |
| C | F | G | C |
| C | G7 | C | - |
VERSE 1
Cදෙමාපියන් සොAmහොයුරන් Dmවෙතේ
Fහද පිදි ආදG7රෙ ඉමක් Cනැති //
Gඑහෙත් ඔයා මගෙ අනාගතේ
G7මිහිර CගෙනේවිG7ය හැඟුCම් හිතේ
VERSE 2
Cමදහස පා හිAmනැහෙන Dmවිටදී
Fසුමුදු වදG7න් පවසනC විටදී //
Gමා හද තුල මින් පෙර නොරැඳී
G7ආදරCයක හැඟුG7මක් උCපදී
Back To Chorus