අහසින් තරුවක්
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Cm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER
| Cm | - | Cm/Bb | Cm |
| Cm | Bb | Cm | - |
| Cm | - | Cm | Gm |
| Cm | Fm | Bb | Cm |
| Bb | Cm | Bb | Cm |
CHORUS
Cmඅහසින් තරුවක් කඩා වැටෙනවා
Cmතරුව කතා නෑ අහසයි වැළපෙBbන්නේ
Cmනටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
Fmමලේ කතා නෑ Cmසුළඟයි වැළපෙන්නේ
VERSE 1
CmපෑහිEbමක් Bbනෑ නොකෙරෙණ Gදීගේ
Abසෙවණැල්ලත්Cm ඇදලූ
Fmදවල් වැටුණු Ebවල මෙදා වැටුණෙ රෑ
Bbහිත හොඳ වැCmඩිකමලූ
Back To Chorus
VERSE 2
Cmමලෙන් Ebඋපන් මල්Bb පත්Gතිනි දේවී
Abකැන්දන් එන නැCmකතේ
Fmඇස් කූඩෙන් Ebමං වතුර අදින්නම්
Bbඔබේ මඟුල් Cmදවසේ
Back To Chorus