දෑසේ මල් විලේ
Dase Mal Vile Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල), Rohana Siriwardena (රෝහණ සිරිවර්ධන)
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Am
- Time
- 2/4
Mandolin Adlib
INTRO/INTER
| Am | C | Am | - |
| Am | C | G | - |
| Am | E7 | Am | - |
| Dm | - | G | - |
| E7 | - | + | + |
| Am | - |
CHORUS
Amදෑසේ මල් CවිDmලේ ආශා G7රොන් සැAmළේ
Dවෑහී ආදFරේ GචේතනාG7 නෙත් දැAmලේ
Amආශා විල් CතෙDmරේ පායාG7 රන්Am සඳේ
Dඡායා පාFයලා Gමේ G7සැඳෑ යාAmමයේ
Amදෑසේ මල් CවිDmලේ ආශා G7රොන් සැAmළේ
VERSE 1
Gසන්සුන් නAmදී තෙGරේ මේ මDmල් විEමානයේ//
AmආරාධE7නා රැව්Fදෙනා යාAmමයේ
ආදරෙCන් ළංE7වෙමු
Back To Chorus
VERSE 2
Gනිල්වන්Am වලාG තළේ Dmඈතින් Eඑහා ලොවේ//
Amගී ගාE7යනා විFසිරෙනා Amමේ රැයේ
ආදරෙCන් හිනැE7හෙමු
END
Amහා හා හාC හ Dmහා හා G7හා හා හාAm හා//
Back To Chorus