හිමි නැති පෙමකට
- Lyrics
- Camillus Perera (කැමිලස් පෙරේරා)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 2/4
Intro
| G | - | - | D7 |
| - | F | - | G |
| - | - | - | D7 |
| - | F | - | G |
Chorus
Gහිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ D7වෙලා
අන් සතු Fහදකට පෙම් කළ D7වරදට
ලොව මට එරෙහි Gවෙලා
Inter
| G | - | - | D7 |
| - | F | - | G |
| - | - | - | D7 |
| - | F | - | G |
Verse
Gකියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිD7වී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුGවී
Chorus
Gහිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ D7වෙලා
අන් සතු Fහදකට පෙම් කළ D7වරදට
ලොව මට එරෙහි Gවෙලා
Inter
| G | - | - | D7 |
| - | F | - | G |
| - | - | - | D7 |
| - | F | - | G |
Verse
Gකිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතෙයි අත්තටු නැතිද මැD7වී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනGවී
Chorus
Gහිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ D7වෙලා
අන් සතු Fහදකට පෙම් කළ D7වරදට
ලොව මට එරෙහි Gවෙලා