පුන් පෝදා සඳ
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Dm
- Time
- 4/4
INTRO/INTER
| Dm | C | Dm | - |
| Dm | - | Bb | - |
| Dm | - | - | - |
| C | - | Bb | Dm |
CHORUS
Dmපුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
Bbමල් වට්ටියකට අCරගන්නම්
Cඔබ හැමදාDmමත් ඉල්Cලන තරුDm මල්
Bbඑයට නෙලාC පිළිගන්වන්නDmම්//
VERSE 1
Fදේදුන්නක් ඔබ මCට ගෙන ආවොත්
Bbවිසිතුරු සළුවක් Cවියමි එDmයින්
Dපරසතු උD7යනේ සක්Gමන් කරනට
C7ඉන් සැරFසී ඔබ හාC එන්නDmම්
Back To Chorus
VERSE 2
Fබිඟුතුඩු නොවැදුනුC පියුම ගෙනාවොත්
Bbමානස විල මත පිCපුනු සැDmනින්
Dනැවුම් D7පෙමට පෙම වෙGහෙසෙනු පෙම්වත
C7යලි උපFදිමි ඒ CපියුමිDmන් මං
Back To Chorus
INTRO/INTER
| Dm | C | Dm | - |
| Dm | - | Bb | - |
| Dm | - | - | - |
| C | - | Bb | Dm |
CHORUS
| Dm | - | Bb | C |
| C | Dm | C | Dm |
| Bb | C | - | Dm |
VERSE
| F | - | C | - |
| Bb | - | C | Dm |
| D | D7 | G | - |
| C7 | F | C | Dm |
Back To Chorus