හිමි සණරාමර

Himi Sanaramara Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Bbm
Time
4/4
Key
INTRO/INTER
| Bbm | - | - | - |
| C# | Bbm | - | - |
| Ebm | Bbm | Ebm | Bbm |
| Bbm | Ebm | Bbm | Ebm |
| Bbm | Ebm | Bbm | - |
CHORUS
Bbmහිමි සණරාමර ලෝEbmක සිවංකරBbm
Bbmලොව්තුරු බුදු සමිඳේ
Ebmමා හද මැලවෙන මල්Bbm දෝතට ගෙන
F#පාද වBbmඳිමි නිබEbmඳේ - Bbmපාද වඳිමි නිබඳේ
VERSE 1
Bbmහිමි ගුණ ආකර ලෝEbmක දිවාකරBbm
Bbmලොව්තුරු බුදු සමිඳේ
Ebmහිත දුක වාවන බුBbmදු බණ පදයක
F#මිහිර Bbmදකිමි Ebmනිබඳේ - Bbmමිහිර දකිමි නිබඳේ
Back To Chorus
VERSE 2
Bbmහිමි දම් ආකර Ebmගුණ මිණි Bbmසාගර
Bbmලොව්තුරු බුදු සමිඳේ
Ebmහිත සුවදායක බුBbmදු ගුණ ගීයක
F#රසය විBbmඳිමි නිEbmබඳේ - රBbmසය විඳිමි නිබඳේ
Back To Chorus