කන්ද කෙන්ද

Kanda Kenda Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Dm
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Dm | - | - | C |
| Dm | - | - | - |
| Dm | F | Dm | - |
| Gm | - | Dm | - |
CHORUS
Dmකන්ද Cකෙන්ද කරDmනු පිණිස කDmන්දට CගරහාලාDm
Dmකෙන්ද කCන්ද පාDmමුල ළඟ සිDmටියලු Cතනි වීDmලාCCDm
Dmඅන්ද මන්ද Bbගණ අදුරේ Fකෙන්ද Aපටලැවීලා
Fකන්ද කඩා Gmවැටේ සිතූ Cකෙන්ද Dmබලාපල්ලා
VERSE 1
Dmගහේ පිපුණ මල් සේරම Cබඹරුන්ටත් Dmදීලා
Dmබලා හිඳී ගසක් ඔහේ සුළCගේ හිනැහීලාDmCCDm
Dmබඹරු එතත් Fදෙඹරු එතත් ගහ Dmනැහැ කැළඹීලා
Fඔහේ සිනා Gmසෙනු මිස Cවිහඟුන්ගේ ගී Dmඅහලා
Back To Chorus
VERSE 2
Dmකුණාටු සුළි සුළං වැදී Cගහකොල Dmපෙරලාවි
Dmමුල හොඳනම් ගසක් ළඟදි කුණාCටු පරදීවීDmCCDm
Dmගහේම මල් Fබුදු පුදටත් Dmනෙලා රැගෙන යාවී
Fඒ ඈයෝම ඒ Gmගහේම මල් Cබිම Dmපාගාවී
Back To Chorus
INTRO/INTER
| Dm | - | - | C |
| Dm | - | - | - |
| Dm | F | Dm | - |
| Gm | - | Dm | - |
CHORUS
| Dm/C | Dm | Dm/C | Dm |
| CF[C] Dm |Dm ABb | F | Gm |
| C | Dm |
VERSE
| Dm | - | C | Dm |
| C|C/Dm|DCm | F |
| Dm | - | F | Gm |
| C | Dm | Dm | - |
Back To Chorus