මං හින්දා ඔබෙ
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- C
- Time
- 2/4
INTRO
| DSus4 | - | C | F |
|DSus4 Em |G Dm[C] | C | G/C |
| C | - | F | F/C |
CHORUS
Cමං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙලC7න්නෙපාF
Gමං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැG7ඟෙන්නෙපාC
CගිවිසාC7 ගනිමු Fඅපි
Gපෙම් යුවFලක් සේ Emකිසිදා Dmඑක් නොවෙනාC
INTER
| C | - | C7 | F |
| F | C | - | Dm |
| C | G/C | C | - |
| C | Dm | C | - |
VERSE 1
Cඅහස් මාලිඟා නැහැ ඔබ නිC7සා මැවීF
Fසැක සංකා නැහැ ඔබ Gගැන හිතේ G7රැඳීC
Fහිමිකම් නොකියමි ඔCබට මගේ කිසිදාF
Gඋරණ නොවන්Fනෙමි ඔබ අEmන්සතු Dmවූ දාC
Back To Chorus
VERSE 2
Cඅතැඟිලි බන්ධන නොපතමි පෙමිC7න් බැඳීF
Fඔබ සිරකරලන දොරGගුලු දමණුG7 බැරීC
Fනෑ කුල සිරිතෙන් Cසැලෙනා පෙමක් නොවේF
Gපෙමට පෙFමින් යන පෙEmම් ලොව මෙයDmයි අපේC
Back To Chorus
INTRO
| DSus4 | - | C | F |
|DSus4 Em |G Dm[C] | C | G/C |
| C | - | F | F/C |
CHORUS
| C | - | - | - |
| C7 | F | - | G |
| G | - | - | G7 |
| C | - | C | C7 |
| F | - | G | F |
| Em | Dm | C | - |
INTER
| C | - | C7 | F |
| F | C | - | Dm |
| C | G/C | C | - |
| C | Dm | C | - |
VERSE
| C | - | - | C7 |
| F | - | F | - |
| G | G7 | C | - |
| F | - | C | C7 |
| F | - | G | F |
| Em | Dm | C | - |
Back To Chorus