අභිසාරිකාවන්ගේ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Fm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Fm | - | - | - |
| | Fm | - | Eb | - | C# | - | Fm | - | |
| Fm | + |
CHORUS
Fmඅභිසාරිකාවන්Ebගේ උන්මාC#ද නෙතු අතරේ
Fmඅයාලේ Ebගිය AbජීවිEbතේ ඔC#බෙනි Fmඵල ගැනුනේ
AbඅභිසාරිකාවFmන්ගේ
INTER
| Ab | - | C# | - |
| Fm | - | Eb | - | C# | - | Fm | Ab |
VERSE 1
Fmරාග Bbmගිනි Fmජාලාවේ
Fmප්EbරේමයේAb උණුසුEbම් සුසුමේ
Fmවෙනස ඔබෙනි දැEbනුනේ….Fm.ඒ
Fmඅයාලේ Ebගිය AbජීවිEbතේ ඔC#බෙනි Fmඵල ගැනුනේ
VERSE 2
FmආදරයBbm යන වදFmනේ
FmමනුEbලොවේ Abමිනිසත්Eb භවයේ
Fmමහිම ඔබෙනි Ebහැඟුනේ…Fm.ඒ
Fmඅයාලේ Ebගිය AbජීවිEbතේ ඔC#බෙනි Fmඵල ගැනුනේ