අහස උසට
- Lyrics
- Saman Guna Herath
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| Gm | - | - | - | F | Dm | - | Gm |
| Gm/F | Gm/F | Gm/F | Gm |
| Gm | - | - | - |
CHORUS
Gmඅහස උFසට Gmනැග ගියාට Bbනැහැනේ අහසේ Ebරැඳෙන්නේ
Fඅහසේ මාලිEbගා තැFනුවට අGmපි පොළොවේ සිටින්නේ
Gmඅහස උFසට Gmනැග ගියාට Bbනැහැනේ අහසේ Ebරැඳෙන්නේ
Fඅහසේ මාලිEbගා තැFනුවට අGmපි පොළොවේ සිටින්නේ
VERSE 1
Bbලඹ කැටයේ අත්වාරුවEb බිත්ති දිගේ නගින්නේ
Cmබිත්තියGm ඉහලටF යනකොට Bbඅපි පොඩියට Gmපෙනෙන්නේ
VERSE 2
Bbසිමෙන්ති කඳුලින් Ebදියකර සත් මහලයි තනන්නේ
CmපලංචියේGm කිFරි කිBbරියයි අපේ දුකGmට හඩන්නේ