බිරිඳ මගේ ඔබ

Birinda Mage Oba Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Em
Time
2/4
Key
INTRO
| Em | - | D7 | Em | Am | Bm | Em | Cmaj7 |
| B7 | G | Em/D | C Em | Em | D/C | C | Em |
| D | Bm | Em | D | C | Em |
CHORUS
Emබිරිඳ මගේ ඔබ නැ Dමා ඔබ‍Cගේ බිEmරිඳ නොවේ
Bදෑගිලි හුයකින් Bsus4බැඳි පමණිDන් මා ඔබගේ
Cබිරිඳ ‍EmනොවේB.. …Em….ඔබගේ බිරිඳ නොවේ
INTER
| C | G | Em | - | Em | Bm | C | G |
| Em | - | C | - | Em D7 | B+ Em | Am | E |
VERSE 1
Eඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
Aමා පෙම් කල අය මටද Eලැබී නැත//
Emමාව් පිය නෑ Dසිය ආCසිරි ගී මැද
Bදෑගිලි පEmමණක් එකට බැඳී ඇත
Dදෑගිලි පමණBක් එකට Emබැඳී ඇත
VERSE 2
Eසිරුරින් එකතැන හදවත් දෙතැනක
Aදෙදෙනෙකු වෙමු අපි එකමE වහලයට..//
Emඔබෙත් මගෙත් හද DගැහෙනාC රාවය
Bඅපට මියෙන Emතුරු හැදිනිය හැකිවෙද..
Dඅපට මියෙන තුරු BහැදිනිEmය හැකිවෙද