අයියන්ඩියේ

Ayiyandiye Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Nimal Ananda (නිමල් ආනන්ද)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Am
Time
3/4
Key
INTRO
| Am | - | E | - | Am | E | C | Am |
| Am | - | C | - | Dm | - | C | C |
| C | G | Am | - |
CHORUS
අයියAmන්ඩියේ නුඹ ඇවිEදින් Amගිය E7දවසේ
Amගිණි ඇGවිලුFනා කැAmනිමඬලCට අපෙ E7නිවAmසේ
Amඑක පත අනා එකටම කෑ පෙEර දවසේ
Amමං අමතGකද Fනුඹ රCජ වූE7 අද දවAmසේ
INTER
| Am | - | E | - | E | Dm | - | Am |
| Am | - | - | - | Am | G | - | Am |
VERSE 1
Amඅම්මා එක්ක දබරව පැද ගිය Eවත්තේ
E7ලැම දාG7 ගියා බත හිරAm වුනි කුස ගින්නේ
Amදෑසේ කඳුළු වැහි පොද ලෙස වෑEහෙන්නේ
Amවී Gපෑලකට Fඇයි Cඋබ විE7රසක වෙAmන්නේ
VERSE 2
Amඉරට සැපක්දෝ නියඟය දළුEලෑම
E7සඳට G7සැපක්‍දෝ ඝණ දුර පීAmදීම
Amනුඹට සැපක්දෝ අපි තනිකරE යෑම
Amමහ පොළවGකට නFඩු හබ Cඇයි ගE7තු කීමAm