බිංදු බිංදු තාරකා
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Dm
- Time
- 6/8
INTRO
| Dm | - | - | - |
| Gm | - | Dm | - |
| Dm | - | - | - |
| Gm | Dm | Gm | Dm |
| Dm | - | - | - |
CHORUS
Dmබිංදු බිංදු තාරGmකා කඳුලු මල් විලේ
Dmඋමතු වී සඳයි ඔබයි හිනැහුණා රැයේ
Dmසුබපැතුම් අගාFධයේ ගීතිකා ඇසේ
Gmඅහිමි Dmවූ ආදDmරේ රEbත්පිDmයුම් පිපේ
INTER
| Dm | - | - | - | Eb | - | Dm | - |
| Dm | Gm | Dm | - | Dm | Dm |
VERSE 1
DmතනිDm/Bbවී ගිම්Dmහානයේ වැGmළපේ FකොවුGmලා වනේ..//
Dmසඳ මත Gmආදරයේ Dmසෑය මැවේ
DmවියැBbකී බඹර ගීත මලක රොGmන් දැනේ
VERSE 2
Dmවිෂ මDm/Bbදු පුරවාDm විතේ Gmගෙනදී FදෝGmතින් ඔබේ..//
Dmමා හද Gmසෑය දවාDm දෑස නිවා
Dmනන්වනුBb මන්දහාස මියෙන Gmමා නෙතේ