දවසක් පැල නැති හේනේ
- Lyrics
- Ranbanda Senevirathne (රන්බණ්ඩා සෙනෙවිරත්න)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Dm
- Time
- 3/4
INTRO / INTER
| Dm | A | Dm | A | Dm | A | Dm | - |
| Dm | - | - | A | A | F | Dm | - |
| A | Gm | F | Dm |
CHORUS
Dmදවසක් පැල නැති හේනේ
Aඅකාල මහ Dmවැහි වැස්සා
Gmතුරුලේ Fහංගාගෙන මාA ඔබ තෙමුFනා අම්මේ
GmපායනතුරුDm හිටි පියAවර හිටිDmයා ඔබ අම්මේ
VERSE 1
Dmනුවර CවීC7දි යටFකරගෙන
Dනින්Gmදා වැDහි වැGmගිරුනදා
Dබිරිඳකගේ සෙනෙහෙ ගියා
Dයෝධ ඇලේ Gmනැම්Dmමේ
Aඔබෙ සෙනෙහස Gmසුවඳ Dmදිදී
AදැFනුනා මDmට අම්මේ//
VERSE 2
Dmකොළඹ අහCස කC7ළුකරගෙFන
DමුහුGmදු හුDළඟ හඬලGmනකොට
Dඔටුන්න බිම දා දුවගෙන
Dඑන්නද එකGm පිම්Dmමේ
Aමම එනතුරුGm ඉදිකඩDm ළඟ
Aඉන්නFවාද අDmම්මේ//
Aමම එනතුරු...Gmඉදිකඩ ළඟ
Dmඉන්නවා..C7.ද අDmම්මේ....