බිම්බරක් සෙනග
- Lyrics
- Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Cm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / ITNER
| Cm | - | - | - | Cm | - | - | - |
| Cm | - | Ab | Cm | Fm | - | - | Eb |
| Fm | Ab | Cm | - | Cm | - | - | - |
CHORUS
Cmබිම්බරක් සෙනගFm ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
Bbස්වර්ණ භූමියේ මනරCmම් මාළිගාව කෝ
Cmයුද්දේකට ඇවිත්Bb රුපුසෙFන් සත් මුහුදුමතින් ගුවනින්
Fmකම්බි වට කලේ මනරම්Cm මාළිගාවදෝ
BbමාළිගාCmවදෝ
VERSE 1
Cmට්‍රැක්ටරේ යGmකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන
Bbවෘක්ශ දේFවතාවන් බිCmම වැටී පණ ගසයි
Cmමිනී මල් පිපුBbන සීතල නිFම්න භූමියේ ඇටකටු
Cmහතර රියන් කඩ අහිමිBbව විලාපCmය නගයි
Bbවිලාපය Cmනගයි
VERSE 2
Cmකැළෑ මල්පිපීGm රතු තොල් වලින් කෑගසා ඉල්ලන
Bbජාතියේ Fනිධානය රCmන් රුවන් කරඬු කොයි
Cmවෑකන්ද කඩා Bbබිම්කටු කFම්බියෙන් බෙදා මේ රණ
Cmබිමේ හිසගසා දමBbනා කඩුව බිCmම දමව්
Bbකඩුව බිමCm දමව්