ඔබට මා ආදරය කල බව
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Em
- Time
- 4/4
Intro
Em C Em C
Em Am G
G D G D Em
Em Am G
G D G D Em
Chorus
Emඔබට Cමා Gආදරය කල බව මෙතරම්
Amමා දමා ඔබ Dදුරු රට Cයනතුරු Emනොදනිම්
Emඔබට Cමා Gආදරය කල බව මෙතරම්
Amමා දමා ඔබ Dදුරු රට Cයනතුරු Emනොදනිම්
Em C G
G Am
D C Em
Interlude
Em C Em C
Em D Em D
Em D Em
Em D Em D
Em D Em
Em Am Em D Em
Verse 1
Emවළාවකින් ඔබ Dවැසී ගිAmයා.. Gබොල් අහEmසේ
Amසිනා පහන් වැට Dනිවී ගියා.. සැඩ සුළEmගේ
Chorus
Emඔබට Cමා Gආදරය කල බව මෙතරම්
Amමා දමා ඔබ Dදුරු රට Cයනතුරු Emනොදනිම්
Interlude
Em D Am G Em
Am D Em
Em Am Em D Em
Verse 2
Emඉරත් මැරී පුන් Dසඳත් Amමැරී Gලොව අඳුEmරේ
Amකෙසේද ඉන්නේ Dපාළු පැලේ නිදි Emපැදුරේ
Chorus
Emඔබට Cමා Gආදරය කල බව මෙතරම්
Amමා දමා ඔබ Dදුරු රට Cයනතුරු Emනොදනිම්
Emඔබට Cමා Gආදරය කල බව මෙතරම්
Amමා දමා ඔබ Dදුරු රට Cයනතුරු Emනොදනිම්