මා එක්කලා

Ma Ekkala Chords by Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Austin Munasinghe (ඔස්ටින් මුනසිංහ)
Key
C
Time
3/4
Key
CHORUS
Cමා එක්කFලා අමCනාප ව වී Fදබර
Cදූ ගේ තාFත්තා එBbන්නේ නැහැ Cගෙදර
INTER
| C | - | C | F |
| Bb | F | C | - |
| C | - | F | - |
| Bb | - | C | - |
VERSE 1
Cවැලි පොල්කටුFයි හැඳි Cරෑනයි Fපෙරලා ලා
Cමිදුලේ වැFටුණු කොළ Bbසේරම අCතුගාලා
Cගේ ළඟ වැට කඩුල්ලට බැFරි බර දීලා
Cරෑ එළිFවෙන තුරා ඉBbමු මිදුCළට වී ලා
Back To Chorus
VERSE 2
Cහඳ මාමා Fනැඟෙන තුරු Cඅපි තරු ගFනිමූ
Cදෙදෙනාගේ මF දුක තල්Bb අත්තක Cලියමූ
Cහඳ මාමා අත ම ඒ පණිFවුඩ යවමූ
Cහෙටවත් ගෙදරF ඒ දැයි Bbබලමින් Cහිඳිමූ
Back To Chorus