අඩි සීයේ
- Lyrics
- Chamara Weerasinghe (චාමර වීරසිංහ)
- Music
- Chamara Weerasinghe (චාමර වීරසිංහ)
- Key
- Em
- Time
- 6/8
INTRO
INTRO/INTER
| Em | - | - | - |
| Am | - | Em | - |
| | Em | - | D | Em | |
| | Em | F | Em | - | |
CHORUS
Emඅඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
Fසංකර නැති පිංකර ඇGති නෙළුම්Em පොඩිත්තී
Emමගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
Fවහන් නොවෙන් කිසි දවGසක කෝල Emහිතැත්තී
Gසසර පුBmරා ඔබව සොයාAm ආව වගේD දැනෙEmන්නේ
Gආල නුරාBm කෝල කතා Amකවදද මටD කියEmන්නේ
Emඅඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
Fසංකර නැති පිංකර ඇGති නෙළුම්Em පොඩිත්තී
VERSE 1
Emවැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ යනවිට වරලස විහිදාලා
හAmදවත අස්සේ සිතිවිලි ගැස්සේ කොහොමද ඉන්නේ ඉවසාලා
Gබලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රFන් සඳ වැනි පින්කඳ මGගෙ නෙළුම් Emපොඩිත්තී//
Back To Chorus
VERSE 2
Emමල් මකරන්දේ බොල් පිණි නිල්ලේ සුව හද පතුලට ගෙන්වාලා
Amමානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ රුව මා නෙතඟට කැඳවාලා
Gබලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
Fරන් සඳ වැනි පින්කඳ මGගෙ නෙළුම්Em පොඩිත්තී//
Back To Chorus