ඈතින් ඈතට
- Lyrics
- Janajeewa Wehalla
- Music
- Priyantha Nawalage (ප්‍රියන්ත නවලගේ)
- Key
- Gm
- Time
- 6/8
INTRO
INTRO
| Gm | + | Dm | + |
|Cm Gm D7| - | Dm | - |
| Cm | - | D7 | - |
CHORUS
Gmඈතින් ඈතට Dmඈතින් ඈතටCm ඈතින් ඈතGmට ගියා
Cmමා ලඟ තිවු සිBbත අරන් Dmගියා සුවඳ Cmවත් මා ලග නොතියා
Fඅමතක කF7රලන්Bbනම් කිGmයා ගියා//
Gmඔය ඇස් අමතක Dmවෙන්න නම්Cm මගේ ඇස් පිDය වෙGmන්න වෙයි//
INTER
| Gm | - | - | - |
| Dm | - | - | - |
| Cm | - | - | - |
| Bb | Eb | Gm | - |
| Gm | - | Dm | - |
| Cm | - | D7 | - |
VERSE 1
Gmසීතල වැහි බිංදු Cmසේම කDmදුළු කඩා හැලෙනවාGm නිමක් නොවේ
Gmපොළව ඉහිලුවත් ඒ Cmවැහි Dmබිංදු කදුළු ගලන්Gmනට ඉඩ මදිලු
Gmඔය ඇස් අමතක Dmවෙන්න නම්Cm මගේ ඇස් පිDය වෙGmන්න වෙයි//
Back To Chorus
VERSE 2
Gmජීවිතයේ මඟ මට හCmරි Dmනුහුරු ඉර බටු තරුවGmයි මග පෑදූ
Gmඈතක ගිය තරුවක මාCm දැවDmටි පැතුම් පතාවී මගGm තනිවී
Gmඔය ඇස් අමතක Dmවෙන්න නම්Cm මගේ ඇස් පිDය වෙGmන්න වෙයි//
Back To Chorus