ප්රේමය පුදදී
- Lyrics
- C.N. Omanthage
- Music
- Jayalath Watawala
- Key
- Am
- Time
- 4/4
INTRO/INTER
| | Asus4 | - | - | - | |
| Am | - | G | - |
| D | - | Am | - |
| Am | G | - | C |
| Am | Dm | Esus4 | - |
CHORUS
Amප්රේමය Gපුදදී අවසානයි ඔහුAm සතුවී කාලය බොහොමයි
Cනොලැබෙන මා නොපDmතන්න Gතහනම් සෙවනෙAmන් යන්න
| F | G | Asus4 | - |
Amපරජයේ දුකG මට පුරුදුයි සැනසුAmම නුබ වාගෙම ඈතයි
Cතහනම් සෙවනෙE7 ඉන්න තව මොහොතක් ඉඩAm දෙන්න
VERSE 1
Amඑක වදනක් පවDmසන්නම්G එය හදවත හAmඩවයි නම්//
Dමා වෙනුවෙන් Cනොහඩන්Dmන ජිවිතයටC ඉඩAm දෙන්න
Gඔය කී ලෙස මතුE ඉන්E7න දිවුරුම් නAmම් බැහැ දෙන්න
| Am | - | Esus4 | - |
VERSE 2
Amආදරයක් තිDmයෙනවනම්G දෙනෙතින් පිAmලිතුරු දෙන්නම්//
Dමට නොපෙනි පිCටවෙන්Dmන නොහදුCන කෙනෙAmකුන් වෙන්න
Gවත ගෙන යන්නම්E දුරE7ට සිතනම් බැහැAm ගෙන යන්න
Back To Chorus