කිරිවෙහෙරට යන
- Lyrics
- Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
- Key
- Fm
- Time
- 6/8
INTRO/INTER
| | Cm | Fm/Eb | Fm | - | |
| Fm/Eb | Ab Bbm | C7 | - |
| Eb Fm | Eb/Ab | Cm | Fm |
| | Fm | Eb | Cm | Fm | |
CHORUS
Fm/EbකිරිවෙහෙරFmට යන පාFmරේ මල් විDbකුණන මCmගෙ සීදේවී
Ebසිදාදියෙන් එන දෙවිCmවරු මලක්Db වගේ හිFmත ඉල්ලාවී//
VERSE 1
Fmනිල් මානෙEbල් මලකට වැඩි
Bbmඇස් දෙක ලEbස්සනයි Fmකියාවී//
ලAbස්සන ඒ ඇසිපිය යට
Bbmහීන තියාCm සුවඳ Fmගනිවී
Back To Chorus
VERSE 2
Fmමල් වික්කEbට කාසි වලට
නBbmගරෙට හිත Ebනොදෙන් දFmයාවී//
Abමගෙ හිත කිරිවෙහෙර වගේ
Bbmසත්තයි CmපිවිතුFmරුයි ප්‍රියාවී
Back To Chorus