දිවියම වාගේ / තාත්තා
- Lyrics
- Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
- Music
- Priyantha Nawalage (ප්‍රියන්ත නවලගේ)
- Key
- Ebm
- Time
- 6/8
INTRO/INTER
| | Ebm | - | Abm | Ebm | |
| Abm | - | Ebm | - |
| Ebm | Gb | Bbm | Ebm |
CHORUS
Ebmදිවියම වාBbmගේ දියEbmකර ප්‍රානේ
EbmදුකසේB දිවි ගෙවDbන්නේ කෝමැයි
Abmමේ මනු ලෝකේ EbmසුරිDbදුනි මාගේ
Dbදෙවියොත් මගේ ආදEbmර තාත්තයි
Ebmපපු ගැබිBනා දරු පෙAbමිනා උතුDbරන තාත්තා
Ebmබිම වැටිBලා වදිනෙDbමි මා මගේEbm බුදු තාත්තා //
VERSE 1
Ebmදිව රෑ දෙDbකේ වෙලිලා Abmදුකේ සැනසීමEbm දන්දී ඔබේ
Ebmදරුවන් නිDbසා විදිනා Abmසොවේ දෙවියන්දEbm පුදුමෙන් සැලේ
මේ Bbසංසාරේ පිංGb වැස්Abසාවේ DbවදිමිEbm සැමදා රජුනේ
පපු ගැබිනා......
VERSE 2
Ebmසිතුසේ නොDbබී සිතුසේ Abmනොකා දරුවන්ටEbm දුන්නා සුවේ
Ebmබෝසත් ගුණේDb පුරනා නිAbmසා නිවනින්ම Ebmසැනසුම් ලැබේ
මේ Bbසංසාරේ පිංGb වැස්Abසාවේ DbවදිමිEbm සැමදා රජුනේ
Back To Chorus